Saturday, April 28, 2018

දකුණේ ගුරු හිඟය ඇතිවන්නේ කුමන හේතු නිසාද?

දකුණු පළාතේ අකුරැස්ස, මාතර, දෙනියාය සහ හක්මන අධ්‍යාපන කලාපයන් සහිත මාතර දිස්ත්‍රික්කෙය් දෙමළ කතා කරන සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව ගුරුවරුන්ගේ හිඟයක්.

මේ සම්බන්ධයෙන්, සිසුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ෙතක් දුරකථන මාර්ගයෙන් හා සාකච්ඡාවලින් රහසිගතව හා ප්‍රසිද්ධයේ  ෙතාරතුරු ඒකතුකරමින් ඉන්ෙනමු.  මෙය විවිධ පුද්ගලයන් විසින් රැස් කරන ලද තොරතුරු එකතුවකි.

අප විසින් නිරීක්ෂණය කළ එකම දෙය නම්, පසුගිය වසර කිහිපය තුළ  ෙදමළ ගුරු පත්වීම්වල ප්රමුඛතාවය ෙදනියාය කලාපයට පමණක් සිදු ෙවයි.  දෙමළ භාෂා ගුරුවරියෙග් ඌනතාවයන් පිළිබඳව, කිහිපවතාවක්  ෙදපාර්තෙම්න්තුවට  වාර්තා කිරීම නමුත් නැවත නැවතත් ප්රතික්ෂේප කර ඇත.

ෙමම ප්‍රතික්ෙෂ්පයට ලැබු  එක් සාධකයක් ඉතා කණගාටුදායකය. මාතර දිස්ත්රික්කයේ අකුරැස්ස සහ මාතර කලාපවල සේවය කරන අයට වඩා ගුරුවරුන් එම කලාපවල ඉගැන්වීම නිසා නව පත්වීම් නොලබන බව සඳහන් වේ. අදාළ කලාපවල ගුරුවරුන් සිංහල භාෂා ගුරුවරුන් වේ. එහෙත් දෙමළ භාෂා පාසල් සඳහා හිඟයක් පවතී. ෙමම කාරණා අපේ දකුණු පළාත් අධ්යාපන ඇමතිට ෙත්රැන්ෙන් නැත.

උදාහරණයක් ලෙස අකුරැස්ස කලාපයට අනුයුක්ත කිරීමට අවශ්‍ය ගුරුවරුන් සංඛ්යාව 500 කි. සිංහල භාෂාවෙන් ගුරුවරුන් 350 ක් ද, දෙමළ භාෂා 150 ක් ද වේ. එහෙත් සිංහල මධ්‍ය ගුරුවරුන් 450 ත්  ෙදමළ මාධ්‍ය ෙයන් ගුරුවරුන් 100 ෙදෙනකුත් පත්කර, ඒම කලාප ෙය් ගුරුවරුන් 550 ක්  550 දෙනෙක් ඉගැන්වීම සඳහා නිලධාරීන් 550 ක් පත් කර තිබේ. 50 කට අධික ගුරුවරුන් වැඩිපුර සිටින බව කාරණය දක්වමින් ෙදමළ මාධ්‍ය ගුරුවරුන්ව පත් කිරීම ප්රතික්ෂේප කරති.

එනම්, දකුණේ සිංහල භාෂා වැඩිපුර ගුරුවරුන් නිසා ෙදමළ භාෂා භාෂා සිසුන්ට බලපායි.

යහපාලනයේ නාමයෙන් පාලනය කරන ෙමම රජය  දෙමළ කතා කරන ජනයාගේ ගැටලුව විසඳීමට කටයුතු කරනු ඇද්ද?

ඉබ්නු අසාද්

No comments:

Post a Comment