Friday, April 5, 2019

ශ්‍රී ලංකාවේ පාසැල් තුළ මුස්ලිම් ඇඳුම තහනම් කළ හැකිද?

අබායා ඇඳුම
Image copyrightGETTY IMAGES

අබායා ඇඳුම පාසල තුළ තහනම් කිරීමෙන් ත්‍රිකුණාමලය ශම්මුගරාජා හින්දු කාන්තා විද්‍යාලය මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පවසයි.
අබායා ඇඳුමින් සැරසී පාසලට පැමිණෙන ගුරුවරුන් හතර දෙනෙකු වෙනත් පාසල්වලට මාරුකර යැවීම සඳහා බලධාරීන් පියවර ගැනීම නිසා ඊට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබිණ.
අබායා යනු මුස්ලිම් ජාතික කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වා මුළු සිරුරම ආවරණය වන පරිදි අඳින සාම්ප්‍රදායික ඇඳුමකි.
එමගින් බුර්කාව මෙන් පූර්ණ මුහුණු ආවරණය වීමක් නොවන නමුත් හිස ආවරණය කෙරේ.

බහුවාර්ගික රටක්

Saturday, April 28, 2018

දකුණේ ගුරු හිඟය ඇතිවන්නේ කුමන හේතු නිසාද?

දකුණු පළාතේ අකුරැස්ස, මාතර, දෙනියාය සහ හක්මන අධ්‍යාපන කලාපයන් සහිත මාතර දිස්ත්‍රික්කෙය් දෙමළ කතා කරන සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව ගුරුවරුන්ගේ හිඟයක්.

මේ සම්බන්ධයෙන්, සිසුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ෙතක් දුරකථන මාර්ගයෙන් හා සාකච්ඡාවලින් රහසිගතව හා ප්‍රසිද්ධයේ  ෙතාරතුරු ඒකතුකරමින් ඉන්ෙනමු.  මෙය විවිධ පුද්ගලයන් විසින් රැස් කරන ලද තොරතුරු එකතුවකි.

අප විසින් නිරීක්ෂණය කළ එකම දෙය නම්, පසුගිය වසර කිහිපය තුළ  ෙදමළ ගුරු පත්වීම්වල ප්රමුඛතාවය ෙදනියාය කලාපයට පමණක් සිදු ෙවයි.  දෙමළ භාෂා ගුරුවරියෙග් ඌනතාවයන් පිළිබඳව, කිහිපවතාවක්  ෙදපාර්තෙම්න්තුවට  වාර්තා කිරීම නමුත් නැවත නැවතත් ප්රතික්ෂේප කර ඇත.

ඔබගේ ලිපි අප වෙත එවන්න

කාලීන වශයෙන් වැදගත් ඔබ සතු  ඕනෑම ප‍්‍රවෘත්තියක් අප වෙත එවන්න. දේශපාලන, ආර්ථික, ආගමික, ක‍්‍රීඩා විනෝදාත්මක ආදී පුවත් පහත ක‍්‍රමයන් ඔස්සේ අප වෙත එවිය හැක.
හැකි සෑම විටකම ඔබේ දුරකතන අංකයක් සදහන් කර එවීමට කරුණික වන ලෙසද ඉල්ලන අතර රහස්‍යභාවය සැම විටම රැකෙනු ඇත. 
email – ceyloncnews@gmail.com
වෙළද දැන්වීම්
300*75 pix ප‍්‍රමාණයේ දැන්වීම් පල කල හැක. ඉහත ලිපිනයන් ඔස්සේම විමසීම් කරන්න