Saturday, April 28, 2018

දකුණේ ගුරු හිඟය ඇතිවන්නේ කුමන හේතු නිසාද?

දකුණු පළාතේ අකුරැස්ස, මාතර, දෙනියාය සහ හක්මන අධ්‍යාපන කලාපයන් සහිත මාතර දිස්ත්‍රික්කෙය් දෙමළ කතා කරන සිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව ගුරුවරුන්ගේ හිඟයක්.

මේ සම්බන්ධයෙන්, සිසුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ෙතක් දුරකථන මාර්ගයෙන් හා සාකච්ඡාවලින් රහසිගතව හා ප්‍රසිද්ධයේ  ෙතාරතුරු ඒකතුකරමින් ඉන්ෙනමු.  මෙය විවිධ පුද්ගලයන් විසින් රැස් කරන ලද තොරතුරු එකතුවකි.

අප විසින් නිරීක්ෂණය කළ එකම දෙය නම්, පසුගිය වසර කිහිපය තුළ  ෙදමළ ගුරු පත්වීම්වල ප්රමුඛතාවය ෙදනියාය කලාපයට පමණක් සිදු ෙවයි.  දෙමළ භාෂා ගුරුවරියෙග් ඌනතාවයන් පිළිබඳව, කිහිපවතාවක්  ෙදපාර්තෙම්න්තුවට  වාර්තා කිරීම නමුත් නැවත නැවතත් ප්රතික්ෂේප කර ඇත.

ඔබගේ ලිපි අප වෙත එවන්න

කාලීන වශයෙන් වැදගත් ඔබ සතු  ඕනෑම ප‍්‍රවෘත්තියක් අප වෙත එවන්න. දේශපාලන, ආර්ථික, ආගමික, ක‍්‍රීඩා විනෝදාත්මක ආදී පුවත් පහත ක‍්‍රමයන් ඔස්සේ අප වෙත එවිය හැක.
හැකි සෑම විටකම ඔබේ දුරකතන අංකයක් සදහන් කර එවීමට කරුණික වන ලෙසද ඉල්ලන අතර රහස්‍යභාවය සැම විටම රැකෙනු ඇත. 
email – ceyloncnews@gmail.com
වෙළද දැන්වීම්
300*75 pix ප‍්‍රමාණයේ දැන්වීම් පල කල හැක. ඉහත ලිපිනයන් ඔස්සේම විමසීම් කරන්න